අන්තර්ජාලය හරහා Movies Download කර ගැනීමට ඇති පහසුම ක්‍රමය වන්නේ torrent link භාවිතා කිරීමයි. එනමුත් ඇතැම් විට එලෙස torrent link බාගත කර ගැනීමට ඇතැම් web අඩවි වලට පිවිසෙන විට එම අඩවි මගින් virus වැනි විනාශකාරී දෑ අපගේ මෘදුකාංග වෙතට ඇතුල් වීම සිදුවේ.

නමුත් අප අඩවිය මගින් නිකුත් කරන torrent link බාගත කර ගැනීමේදී නම් ඔබට එවැනි කිසිදු අපහසුතාවයකට මුහුණ දීමට සිද්ද වෙන්නේ නෑ. ඊට හේතුව අප blog අඩවිය මගින් ඔබ ප්‍රිය කරන චිත්‍රපටවල torrent link 100% ඉතා ආරක්ෂාකාරීව බාගත කර ගැනීමට අප ඉඩ ප්‍රස්තා සලසා දී තිබීමයි.

කොහොමද අපි Torrent Link Downloadකර ගන්නේ...??
කරන්න තියෙන්නේ සරල දෙයක්..
01. මුලින්ම TorMoviesLK අඩවියට පිවිස චිත්‍රපට එකතුව කියන මෙනුවට ගොස් ඔබට අවශ්‍ය චිත්‍රපටයේ කාණ්ඩය තෝරන්න.
- ඉංග්‍රීසි චිත්‍රපට
- හින්දි චිත්‍රපට
- දමිළ චිත්‍රපට
- IMDB TOP MOVIES
- වෙනත් චිත්‍රපට
02. අදාළ චිත්‍රපට කාණ්ඩය සහිත පිටුවට පිවිසුණු පසු එහි ඉහල වම් කෙළවරෙහි ඇති කුඩා search තීරුවෙහි ඔබට වුවමනා චිත්‍රපටය search කරන්න.
03. අනතුරුව ඔබට අවශ්‍ය චිත්‍රපටය පිළබදව කෙටි හැඳින්වීමක් සහිත පිටුවක් ඔබට දර්ශනය වනු ඇත.
04. දැන් එහි සදහන් පරිදි Torrent link එක Download කිරීමට අදාළ download බටනය click කර මොහොතක් බලා සිටින්න.
05. එවිට එළබෙන නව පිටුවේ ඉහල දකුණු කෙලවරේ තත්පර අටක පමණ Timer එකක් ක්‍රියාත්මක වන අතර අනතුරුව දිස් වන skip බටනය මත Click කරන්න.
06. එවිට ඔබට අවශ්‍ය Torrent link එක වෙත පිවිසීමට ඔබට හැකියි. ඉන් අනතුරුව,
FREE DOWNLOAD
Click to continue
ලෙස දැක්වෙන බටනය Click කර ඔබට අවශ්‍ය Torrent link එක Download කර ගන්න.
No comments:
Post a Comment